Tuesday, October 6, 2026
Homeදේශීයධීවරයින්ට අද සිට නොමිලේ භූමිතෙල්..

ධීවරයින්ට අද සිට නොමිලේ භූමිතෙල්..

චීන රජය මෙරටට දුන් භූමිතෙල් තොගය ධීවරයින් වෙත නොමිලේ බෙදා දීම අද (23) සිට ආරම්භ කරනවා.

එහි සමාරම්භය පානදුර ධීවර වරායේදී සනිටුහන් කිරීමට නියමිතයි.

එම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද සහභාගී වන බව වාර්තා වෙනවා

භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26,000කට ලීටර් 150 බැගින් බෙදා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

READ:   ජනපති විසින් මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්