Wednesday, July 22, 2026
Homeදේශීයඅතුරුදන් වූ ධීවරයෙක් සොයා මෙහෙයුම්..

අතුරුදන් වූ ධීවරයෙක් සොයා මෙහෙයුම්..

දික්වැල්ල මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ, බතීගම ප්‍රදේශයේ ධීවරයෙක්.

ඔහු 65 හැවිරිදි වියේ පසුවෙනවා.

ඔහු සමග බෝට්ටුවේ සිටි අනෙක් ධීවරයා පිහිනා ගොඩබිමට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්ත කණ්ඩායමේ දෙවන ශතකයත් වාර්තා වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්