Friday, April 24, 2026
Homeදේශීයමහින්දයි තිලංගයි දෙන්නම පිළිගන්නැහැ - මැතිවරණ කොමිසම

මහින්දයි තිලංගයි දෙන්නම පිළිගන්නැහැ – මැතිවරණ කොමිසම

තිලංග සුමතිපාල හෝ මහින්ද අමරවීර, එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරුන් ලෙස පිළිගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

අදාළ කරුණ සම්බන්ධයෙන් අධිකරණ හමුවේ නඩු විභායක් පැවැත්වෙන බැවින් අධිකරණයේ තීරණය ලැබෙන තෙක් එකසත් ජනතා සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හෝ තිලංග සුමතිපාල යන අය පිළිගැනීම තාවකාලිකව අත්හිටවූ බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා ඇත්තේ.

file
READ:   IPL ඉතිහාසයේ වේගවත්ම පිතිකරනය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්