Saturday, August 29, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති තහනම් කෙරේ..

සමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති තහනම් කෙරේ..

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනව එම විභාගයට අදාළ සියලු උපකාරක පන්ති,දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කෙරේ.

සමන්‍ය පෙළ විභගය මැයි 29 වනදා සිට ජූනි 08 දක්වා පැවැත්වීමට නියමිතයි.

READ:   වෛද්‍යවරුන් පාරට බසී.. නිදහස් මාවත වැසෙයි! (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්