Thursday, September 17, 2026
Homeවිදේශීයඅන්තරේට නව කැඳවුම්කරුවෙක්..

අන්තරේට නව කැඳවුම්කරුවෙක්..

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ ඊයේ (20) පැවති විශේෂ සැසිවාරයකදී මෙම තීරණය ගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කරනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස මේ දක්වා වසන්ත මුදලිගේ කටයුතු කරා.

READ:   දුම්රිය ස්ථානාධිපතිවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්