Tuesday, September 8, 2026
Homeදේශීයබොරැල්ලේ වෙඩි පත්තු වෙයි (VIDEO)

බොරැල්ලේ වෙඩි පත්තු වෙයි (VIDEO)

බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාරගය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළොගොස් තිබේ.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   පාසැල් සඳහා සතිමත් වැඩසටහනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්