Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය: ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට යළිත් තේරීපත් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය: ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති ධුරයට යළිත් තේරීපත් වෙයි.

හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස යළිත් තේරී පත් වී තිබෙනවා.

අද (20) පැවති ක්‍රිකට් නිලවරණයේ දී ඒ මහතා නිතරගයෙන් නව සභාපති ලෙස තේරී පත් වුණා.

ඒ 2023 සිට 2025 දක්වා වූ සභාපති ධුර කාලයක් සඳහායි.

READ:   BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ගැන කාදිනල් හිමියන් චැනල් ෆෝ නාලිකාවට ස්තූතිය පුද කරයි (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්