Sunday, April 26, 2026
Homeදේශීයජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹේ..

ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹේ..

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ උළෙල ආරම්භ විය.

රණවිරු සැමරුම් උත්සවය සදහා මැතිඇමතිවරුන් , ආරක්ෂක ප්‍රධානීන්, නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා.

READ:   සාමාන්‍ය පෙළ අතරතුර ඩෙංගු මර්දන වැඩසටහනක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්