Saturday, September 12, 2026
Homeදේශීයඅකුණු සැර වැදී පුද්ගලයෙක් මරුට..

අකුණු සැර වැදී පුද්ගලයෙක් මරුට..

හබරණ, ගල්ඹය ප්‍රදේශයේ කඹුරක වැඩකරමින් සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (18) සවස එම පුද්ගලයාට මෙලෙස අකුණු සැර වැදී තිබේ.

අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 47ක්වූ හතරැස්කොටුව,ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අනතුරකට ලක් වෙයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්