Monday, July 27, 2026
Homeදේශීයලොරි රථයක ගැටී විශ්‍රාමික යුධ හමුදා නිළධාරිණියක් ජීවිතක්ෂයට

ලොරි රථයක ගැටී විශ්‍රාමික යුධ හමුදා නිළධාරිණියක් ජීවිතක්ෂයට

පෑලියගොඩ, කොළඹ නුවර මාර්ගයේ බුළුගහ හන්දිය අසල දී කිරිබත්ගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් එක්වරම නැවත හැරවීමට යාමෙන් ධාවනය වූ යතුරුපැදියක හා මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවුණා.

ඊයේ (17) උදෑසන සිදුවූ එම අනතුරේදී යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක්වූ කඩවල , දූනගහ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා නිළධාරිණියකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ සහ මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   කඩදාසි භාවිතය අවම පාර්ලිමේන්තුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්