Tuesday, September 8, 2026
Homeදේශීයයුද සැමරුමක් නිසා කොළඹ උණුසුම් වෙයි.. (VIDEO)

යුද සැමරුමක් නිසා කොළඹ උණුසුම් වෙයි.. (VIDEO)

යුද ගැටුමෙන් මියගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදීන් සිහිපත් කරමින් අද (18) කොළඹ දී පැවැත්වීමට ගිය සැමරුමක් හේතුවෙන් දෙපාර්ශවයක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

බොරැල්ල පොදු සුසාන භූහිය අසල දී මෙම සැමරුම සංවිධානය කර ඇත.

කෙසේවෙතත් එම ස්ථානයේ දී පහන් දල්වමින් එල්.ටී.ටී.ඊ සාමජිකයින් සිහිපත් කිරීම සිදු කරනු ලැබීය.

පොලිසිය මැදිහත් වී දෙපාර්ශවය විසුරුවා හැර තිබේ.

තිස් අවුරුද්දක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්වාදය නිමා වී අදට (18) වසර 14 ක් සපිරෙනවා.

අදාළ දර්ශන පහතින්,

file
file
file
READ:   එක වසරේ සිට ඉංග්‍රීසි කතාකරවන වැඩසටහනක්, සියලු පාසැල්වල ඇරඹේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්