Friday, September 11, 2026
Homeදේශීයපාර්ලිමේන්තුවට නව මහ ලේකම්වරියක් පත් කෙරේ..

පාර්ලිමේන්තුවට නව මහ ලේකම්වරියක් පත් කෙරේ..

පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා කේ .ඒ. රෝහණධීර මහත්මිය පත් කර තිබෙනවා.

එළඹෙන මැයි 23 වනදා සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

කේ.ඒ. රෝහණධීර මහත්මීය මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය ප්‍රධානී තනතුර හොබවයි.

READ:   උසස් පෙළ විභාගය කල් දමන්න - විමල් වීරවංශ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්