විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.
අඟුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් රන්ජන් රාමනායක මහතා හමු වූ සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටීම නොනවත්වන බවද එහිදී ප්‍රකාශ කළේය.
රන්ජන්ගේ නායකයා සුවදුක් විමසයි
නවතම වීඩියෝ
-
🔴මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර 22 ගැන අද රටට කියපු සම්පුර්ණ කථාව මෙන්න.
-
මේ සුදානම් වෙන්නේ ඉන්ධන මිල වැඩිකරන්න.නලීන් බණ්ඩාර මෙන්න හෙළිකරපු කථාව.
-
රට පුරා ඩීසල් හිගයක්??පෞද්ගලික ඉන්ධන සමාගම් ඩීසල් බෙදාහැරීම සීමාකරයි.
-
බන්ධනාගාර ඇතුලේ සුලන් හමන් නෑ.අනුරාධපුර සුලගට වඩා දස දහස් ගණනින් පුලතිසිපුර සුලග හමලා තියෙන්නේ.


