Monday, June 8, 2026
HomeදේශීයWhatsApp වෙතින් පෙරළිකාර චැට් ලොක් එකක්.. (VIDEO)

WhatsApp වෙතින් පෙරළිකාර චැට් ලොක් එකක්.. (VIDEO)

වට්ස්ඇප් සඳහා නව විශේෂාංගකං හඳුන්වා දී තිබෙනවා.

මෙමඟින් වට්ස්ඇප් පරිශිලකයන්ට විශේෂිත චැට් ලොක් කිරීමේ පහසුකම ලබා දී ඇත.

මෙහිදී එම චැට් හී අන්තර්ගතය වෙනම ෆෝල්ඩරයක් තුළ එහි අන්තරගතය සඟවා තබන බව මෙටා සමාගම පවසනවා.

මුරපදයක් හෝ ඇගිලි සලකුණක් ඒ සඳහා පරිශිලකයාට ලබාදීමේ හැකියාව ඇත.

දුරකථන තවත් කෙනෙකු අතට පත් වූවද සිය චැට් රහසිගතව තබා ගැනීමට අමතර ආරක්ෂාවක් ලබා දීම මෙහි අරමුණයි.

file
READ:   පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ගමන් කරන යැදුම් පා ගමන ආරම්භ වෙයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්