Friday, September 11, 2026
Homeදේශීයවිදෙස් ශ්‍රමිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන අනයනය කිරීමට බලපත්‍රයක්..

විදෙස් ශ්‍රමිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන අනයනය කිරීමට බලපත්‍රයක්..

එතෙර රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

විදෙස් ශ්‍රමිකයින් විසින් 2022-05-01 සිට 2023 – 09-15 දක්වා නිත්‍යානුකූලව මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුනට මෙම අවස්ථාව හිමිවේ.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   පොහොර වචුචරපත්වල කාලය දීර්ඝ කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්