Thursday, July 23, 2026
Homeදේශීයවසරක් පුරා කර්මාන්ත සතියක්..

වසරක් පුරා කර්මාන්ත සතියක්..

වාර්ෂිකව කර්මාන්ත සතියක් පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය දිරිගැන්වීම හා නගා සිටුවීම මෙන්ම විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට තීරණය කර ඇත.

එම ප්‍රදර්ශන සතිය මෙම වර්ෂයේ ජූනි 22 සිට 25 දක්වා පැවැත්වේ.

READ:   ජන්ද විමසීම ආරම්භ වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්