මාර්තු පළවෙනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාස තුනක් තුළදී එනම්, ජුනි මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා ඊයේ (22) මාධ්‍ය හමුවකදී පැවසීය.
විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමාට කටයුතු යොදා ඇති අතර අනතුරුව උසස් පෙළ විභාගය පවත්වන බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාස තුනකින්
නවතම වීඩියෝ
-
සම්බුද්ධ ශාසන විනාශ කරන්න මේ වනවිට ඇමති කෙටුම්පත් හදනවා.සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්.
-
බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා තබපු මුල් ගලක්.ඇමති සමන්ත යතිවර මාපිය නිවහන වැඩසටහන අරඹා කිව්ව කථාව.
-
🔴මාලිමා ආණ්ඩුවේ ලස්සනමවැඩසටහනක් මේක.අපි ඉතාම ඉහළින් අගය කරනවා.හිමිනම කිව්ව සතුටින් කිව්ව කථාව.
-
මේ මුට්ටිය දාලා බලන්නේ??ජනපති දියජනනි විවෘත කරන කොට තීපන්ගේ පිළිරුවක් විවෘත කිරීම ගැන මදුර කට අරී.


