Friday, July 24, 2026
Homeදේශීයජෙරම් ප්‍රනාන්දු ගැන CID පරීක්ෂණයක්..

ජෙරම් ප්‍රනාන්දු ගැන CID පරීක්ෂණයක්..

කිතුණු දේවගැතිවරයකු වන ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ දේවගැතිවරයෙකු ආගමික සංහිදියාවට හානි වෙන අයුරින් ප්‍රකාශයක් සිදු කර තිබීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කිරීම හේතුවෙන්.

වගකීම් විරහිත හිතළු ප්‍රකාශ හරහා ආගමික ගැටුම් ඇතිව එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

READ:   බාර් අයිතිකාරයින්, කුඩු මුදලාලිලා, ජාවාරම්කාරයින් පිරුණු පාර්ලිමේන්තුවක් ජනක එලවන්න හදනවා.. - එරාන් වික්‍රමරත්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්