Wednesday, August 26, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ අතරතුර ඩෙංගු මර්දන වැඩසටහනක්..

සාමාන්‍ය පෙළ අතරතුර ඩෙංගු මර්දන වැඩසටහනක්..

අ.පෙ.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාගය පැවැත්වෙන පාසල්වල ඩෙංගු මර්ධන ධූමායන වැඩසටහනක් සිදු කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

පළාත් සොඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් , දිස්ත්‍රික් සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධකරගෙන මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

file
READ:   ජෙරම් ප්‍රනාන්දු තීරණයක් ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්