Tuesday, September 15, 2026
Homeදේශීයගංවතුර හේතුවෙන් පාසල් රැසක් වැසේ..

ගංවතුර හේතුවෙන් පාසල් රැසක් වැසේ..

ගංවතුර සහ නායයෑමේ අවදානම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් රැසක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙනියාය සහ මුලටියාන කලාපවල පාසල් අද (15) දින වසා තබන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කරනවා.

READ:   ගොවීන් සඳහා නොමිලේ ඉන්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්