Friday, April 24, 2026
Homeදේශීයමල් වටිටිය හය ලක්ෂ හැට දහසකට අලෙවි වේ..

මල් වටිටිය හය ලක්ෂ හැට දහසකට අලෙවි වේ..

මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැටදහසකට අලෙවී වූ පුවතක් වාර්තා වෙනවා.

ඒ නාඋල – මීගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය්‍ය රාජයාණන් වහන්සේගේ ඉතාරි වැඩ කොටස නිමා කර ගැනීම වෙනුවෙන්.

ඒ වෙනුවෙන් විහාරස්ථානයේ දී පැවැත්වූ වෙනදේසියකදී කුසුම් වට්ටිය එම මිලට අලෙවී වී තිබේ.

READ:   මිටර් 100 මූලික තරඟ ඉසව්වේ ප්‍රථම ස්ථානය යුපුන් අබේකෝන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්