Saturday, April 25, 2026
Homeදේශීයපූජ්‍ය පක්ෂයටත් කොවිඩ් එන්නත

පූජ්‍ය පක්ෂයටත් කොවිඩ් එන්නත

පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ‍යේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.
ඒ අනුව භික්ෂූන් වහන්සේලාට එන්නත ලබා දීම පසුගිය 20 වැනිදා මහනුවරින් ආරම්භ කෙරිණි.

READ:   උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්