Friday, September 11, 2026
Homeදේශීයඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ඊයේ (12) සිට උඩරට දුම්රිය මාර්ගයේ, දුම්රිය ගමනාගමනයට බධා එල්ල වී තිබුණා.

ඒ හේතුවෙන් කොළඹ සිට හැටන් සහ බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කර තිබුණා.

READ:   ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්