Tuesday, September 29, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන වාර්තාව අධ්‍යයන කමිටුව පත් කෙරේ

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව අධ්‍යයන කමිටුව පත් කෙරේ

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම පිණිස ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරුන් එහි
සාමාජිකයින් වන අතර එම කමිටුව එළඹෙන මස 15 වැනිදාට පෙර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

READ:   Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්