Sunday, September 20, 2026
HomeදේශීයUPDATE: කළුතර මියගිය සිසුවියගේ දුරකථනය සොයා නාවිකයන් කළු ගඟ පීරයි..

UPDATE: කළුතර මියගිය සිසුවියගේ දුරකථනය සොයා නාවිකයන් කළු ගඟ පීරයි..

කළුතර 16 හැවිරිදි මියගිය සිසුවියගේ කළු ගඟට දැමූ බව කියන දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද (12) සවස කළු ගඟ නිරීක්ෂණය කළේය.

16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු ප්‍රකාශ කර සිටියේ මියගිය සිසුවියගේ ජංගම දුරකථනය කළු ගඟට විසි කර දැමු බවයි.

ඒ අනුව පොලිස් සහ නාවුක කිමිදුම්කරුවන් හතර දෙනෙක් එම ජංගම දුරකථනය සොයා කළු ගඟ නිරීක්ෂණය කරණු ලැබීය.

READ:   රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සමුද්‍ර ආරක්ෂක නාවිකයින්ට අරුම පුදුම යටිමඩි බද්ධක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්