ත්රිකුණාමලයේ තෙල් ටැංකි නුදුරේදීම ශ්රී ලංකාව සතු වන බව සම කැබිනට් ප්රකාශක, බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
අදාළ කටයුත්ත සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡා සාර්ථකව අවසන් කළ බව කොළොන්නාවේ පැවති උත්සවයකදී ඊයේ (17) ඇමතිවරයා පැවසීය.
ත්රිකුණාමලය තෙල් ටැංකි ශ්රී ලංකාව සතු වන දින ළඟයි
නවතම වීඩියෝ
-
🔴මිලින්ද රාජපක්ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව අමතා නාමල් ගැන කිව්ව කථාව.
-
🔴ලුණු නැත්නම් ආණ්ඩුවක් පෙරළන්නත් පුලුවන්.ලංකා ලුණු සමාගමේ සභාපති කෝප් අනු කමිටුව හමුවේ හිරවෙයි.
-
අතුරුගිරිය, වලේකඩේ ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල.
-
2020-2024 කාලසීමාවේ විශ්රාම ගිය රාජ්ය නිලධාරීන් විශ්රාම වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලයි.


