රාජ්ය ඇමති රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්ය ඇමතිවරයා වශයෙන් අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති කාර්යාලයේදී අද උදෑසන හෙතෙම මෙසේ දිවුරුම් දුන් අතර මීට පෙරදී ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්ය ව්යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්ය ඇමති ධුරයේ කටයුතු කළේය.
රොෂාන් රණසිංහට අලුත් රාජ්ය ඇමතිකමක්
නවතම වීඩියෝ
-
🚨හෝමාගම තරුණයා මැරුණේ පොලිසියෙන් ගුටිකලා නෙවෙයි.පොලිසියට ඇල්ලීමටපෙර පිරිසකගෙන් ගුටිකාලා.නි.පොලිස්පති
-
නව පනත් දෙක ගැන විපක්ෂය මැව් බිල්ලා ඇමති රුවන් සෙනරත් ලෙෆ්ට් කරයි.
-
එක බලාගාරයක් බිඳවැටෙද්දි එදා රටටම විදුලිය නැතිවුණා - අයවැය අල්ලලා සෝලා ගැන මු. අමාත්යාංශයට ඉල්ලීමක්
-
වසර 3ට කුඩු කිලෝ ටොන් 4යි කිලෝ 483ක් අල්ලලා,වටිනාකම බිලි 107පනී.මෙන්න ඇල්ලූ අයිස් ප්රමාණය ඊට හපන්..


