Tuesday, September 8, 2026
Homeදේශීයඑක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව කල් යයි..

එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව කල් යයි..

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේදී ගොනුකළ නඩුව අද(09) පළමු වරට කැඳවා තිබුණා.

ඒ, සිංගප්පූරු මහාධිකරණය හමුවේදී බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

අද කැඳවූ නඩුව ලබන 15 වැනිදා දක්වා, කල් තැබූ බව නිතීපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

READ:   සාමන්‍ය පෙළ විභාගය පවත්වන කාලය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්