Friday, September 11, 2026
Homeදේශීයතවත් කොවිඩි රෝගියෙකු මිය යයි

තවත් කොවිඩි රෝගියෙකු මිය යයි

අද දිනය තුළ දී තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 5 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒමෙන්ම අද දිනය වන විට තවත් එක් කොවිඩි ආසාදිත මරණයක් සිදුවූ බව සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල වාර්තාවේ සඳහන් වෙනවා.

එම මරණය ඊයේ (08) සිදුව ඇත.

READ:   කරන්දෙණිය OIC ට තුති..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්