Wednesday, September 9, 2026
Homeදේශීයඉම්රාන් ඛාන් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

READ:   අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්