Tuesday, September 8, 2026
Homeදේශීයලාංකිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි

ලාංකිකයින් පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකිකයින් 43 දෙනෙකු මෙලෙස පිටුවහල් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවා.

READ:   ගරා වැටුණු බෙල්වුඩය නව ජවයකින් යළි පෙරට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්