Monday, September 14, 2026
Homeදේශීයපාර්ලිමේන්තු මැති ඇමතීන්ට හෙට සිට කොවිඩ් එන්නත

පාර්ලිමේන්තු මැති ඇමතීන්ට හෙට සිට කොවිඩ් එන්නත

පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා හෙට (16) දින සිට ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් හෙවත් කොවිඩ් 19 එන්නත ලබා දීමට කටයුතු යොදා තිබේ.
මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම එන්නත අද (15) සිට මහජනතාවට ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

READ:   අවුරුදු 30 - 60 අයට කොවිඩ් එන්නත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්