Thursday, June 4, 2026
Homeදේශීයඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි

ඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවේ MIG 21 වර්ගයේ ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටී තිබෙනවා.

ගුවන් යානය කඩාවැටීමෙන් නිවසෙහි සිටි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇත.

පුහුණු ගුවන් ගමනක් අතර තුර යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය රාජස්තාන් හි ගම්මානයකට කඩා වැටී ඇති බව එරට මාධ්‍ය පවසනවා.

යානය කඩාවැටීමෙන් නිවස මුළුමනින්ම පාහේ විනාශ වී ඇත.

ගුවන් නියමුවා යානයෙන් පැන දිවි බේරා ගෙන තිබේ.

READ:   16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්