Friday, September 11, 2026
Homeදේශීයවෙළඳසැලට කඩා වැදුණු තුවක්කුකරුවෙක් සමූහ වෙඩි තැබීමක් සිදුකරයි (අමෙරිකාව)

වෙළඳසැලට කඩා වැදුණු තුවක්කුකරුවෙක් සමූහ වෙඩි තැබීමක් සිදුකරයි (අමෙරිකාව)

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

නගරයේ වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු තුවක්කු කරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කුඩා ළමුන් ද ඇතුළුව තවත් පුද්ගලයින් 07 දෙනෙකු රෝහල් ගත කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පොලිස් වෙඩි පහරින් තුවක්කුකරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

file
READ:   අස්වැසුම පෝලිමේ පුද්ගලයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්