Tuesday, September 29, 2026
Homeදේශීයගෝලීය කොරෝනා හදිසි තත්වය අවසන් කෙරේ

ගෝලීය කොරෝනා හදිසි තත්වය අවසන් කෙරේ

ගෝලීය කොරෝනා හදිසි තත්වය ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්වය පනවා තිබුණා.

READ:   BREAKING NEWS- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර බැලීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්