Tuesday, June 30, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම දෙවන එක් දින තරගය ජය ගනී..

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම දෙවන එක් දින තරගය ජය ගනී..

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව අද පැවැති දෙවන එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා.

ඒ ලකුණු 58 කින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 186 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට කඩුලු 09 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.


READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්