Friday, September 11, 2026
Homeදේශීයප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අද (04) දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරකයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන්.

READ:   ඉදිරියේ දී මෙරට උද්ධමනය තවත් ඉහළ යා හැකියි මහ බැංකු අධිපති පවසයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්