රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව යුක්‍රේනය පවසනවා.
තම රට ආරක්ෂා කර ගැනීමට සටන් කරනවා මිසක් රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුක්ක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.
රැසියානු ජනාධිපතිවරයා ඉල්ලකර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රුසියාවට ඇතුළු වූ ඩ්‍රෝන් යානා දෙකක් විනාශ කළ බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


