Sunday, July 26, 2026
Homeදේශීයටිරාන් සියලු දේශපාලන පක්ෂවලට සහ පොලීසියට තුති පුදයි..

ටිරාන් සියලු දේශපාලන පක්ෂවලට සහ පොලීසියට තුති පුදයි..

සියලුම දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට ස්තූතිකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (01) මැයි දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ පෙළපාලි හා මැයි දින රැලි සාහකාමීව නීතිය හා සාමය ආරක්ෂා වන ආකාරයට පැවැත්වීම පිළිබඳව අමාත්‍යවරයා මෙමගින් සිය ස්තූතිය පුද කර සිටිනවා.

මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැපවීමක් සිදුකළ පොලිස් නිලධාරීන් හට තමාගේ ස්තූතිය පුද කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   කුණු කානුවක තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්