Wednesday, June 3, 2026
Homeදේශීයවන අලි පහරින් තවත් කාන්තාවක් මරුට

වන අලි පහරින් තවත් කාන්තාවක් මරුට

මහවිලච්චිය , යාය 03 ප්‍රද්ශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (02) අළුයම කාන්තාව සිය නිවස පිටුපස සිටිය දී වන අලියෙකු විසින් පහරදී ඇති අතර පහරකෑමෙන් කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73 ක් වූ මහවිලච්චිය, යාය 03 එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි.

මහවිලච්චිය පොලිස්සිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතුවෙන්න.. ජනාධිපති ආරාධනා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්