Tuesday, September 29, 2026
Homeදේශීයකණ්ඩලම වැවට 23 හැවිරිදි තරුණ ජීවිතයක් බිලිවෙයි

කණ්ඩලම වැවට 23 හැවිරිදි තරුණ ජීවිතයක් බිලිවෙයි

දඹුල්ල කණ්ඩලම වැවේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී තිබේ.

දියේ ගිලීමෙන් අසාධ්‍ය වූ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

ඊයේ (01) සවස සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ මාර්තුගොඩ, පූජාපිටිය ප්‍රදේශයේ තරුණයෙකි.

දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් - විපක්ෂ නායක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්