කොවිඩ් 19 මර්දන එන්නත ලබා ගත් පළ්මුවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වනජීවී සහ වන සංරක්ෂණ ඇමති සී.බී. රත්නායක මහතා ඊයේ (10) එම එන්නත ලබා ගත්තේය.
ඇමතිවරයා පසුගිය මාස කිහිපය තුළ අවස්තා දෙකකදී ස්වයං නිරෝධානයට යොමු වූ අයෙකි.
නවතම වීඩියෝ
-
සෞදි අරාබියට වැඩම කළ ලොව ප්‍රථම බෞද්ධ භික්ෂූන් වහන්සේ අනෝජන් වෙනුවෙන් ගත් තීරණය
-
ඔබයි ජනපති අරමුදල පෝෂණය කරන්නේ.පෙරටත් වඩාපොහොසත්.ජනපති අරමුදලේ ලේකම් ලොතරැයි අලෙවිකරුවන්ට කියූ දේ.
-
නාමල් බන්ධනාගාරෙන් ආව වාහනේ ෆොටෝ ගත්ත කෙනෙක් ගැන සිද්ධියක් CIDයට.ඊයේ ගම්පහ අවි එකතුකරලා??
-
මේ ධනස්කන්ධය දෙන්නේ ඔබමයි.ලොතරැයිකරුවන්ගේ දරුවන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව දෙමින් කතානායක කියූ දේ


