Monday, September 28, 2026
Homeදේශීයමැතිවරණ නීති සංශෝධනයක්

මැතිවරණ නීති සංශෝධනයක්

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මල්වතු, අස්ගිරි මහ නායක ස්වාමීන්වහන්සේලා ඊයේ (10) බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

READ:   ඉදිරි ජනාධිපතිවරණයේ දී සජබෙන් වෙනම අපේක්ෂකයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්