Monday, September 28, 2026
Homeදේශීයබන්ධනාගාර පරීක්ෂාකිරීම් යළි STF වෙත

බන්ධනාගාර පරීක්ෂාකිරීම් යළි STF වෙත

පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරවල පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ඊයේ (11) සිට යළි කැඳවා තිබේ.
කොළඹ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාරවලට ඒ අනුව ඒ අනුව එම බලකාය කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

READ:   සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්