Saturday, September 12, 2026
Homeදේශීයශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩබලන නව සභාපතිවරයෙකු පත්කිරීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ මහතා ඒ බව ලිපියක් මගින් දැනම් දී තිබේ.

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනය සඳහා සහභාගීවීමට අද (01) දිවයිනෙන් බැහැරව යන බැවින් දිවයිනට යලි පැමිණෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති ශාන් විජය ලාල් ද සිල්වා පත්කරන බව ඒ මහතා දැනුම් දී සිටිනවා.

READ:   වෛද්‍යවරු ගැන විශේෂ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්