Wednesday, July 22, 2026
Homeදේශීයරට විකුණන, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කිරීමට කම්කරු ජනතාව ඇතුළු සියලු...

රට විකුණන, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කිරීමට කම්කරු ජනතාව ඇතුළු සියලු ජනතාව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා – අනුර කුමාර දිසානායක

රට විකුණන, රට පාවාදෙන, ජන පීඩක, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කිරීම සඳහා සියලු ජනතාව පෙරට ආ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඊට එරෙහි දැවැන්ත ජනතා බරලය ගොඩනැගීම සඳහා වැඩකරන ජනතාව ප්‍රමුඛ වර්තමාන ඛේදවාචකයෙන් පීඩාවට පත් ජනතාව ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස මැයි දිනයේ දී ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

READ:   ටයිටැනික් නැවේ සුන්බුන් බැලීමට ගිය සබ්මැරීනයක් අතුරුදහන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්