ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යළි ගුවන් ගමන් ඇරඹීමටත් එය ගුවන් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇති බව ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය පැවසීය.
ලංකාව – ඉන්දියාව අතර ගුවන් ගමන් යළි ඇරඹෙයි!
නවතම වීඩියෝ
-
කියං ගිය අමුතුම කතාව-විමල්ගෙ සොයුරු සරත් වීරවංශට ඇප!
-
🚨විපක්ෂයට විතරද නඩු? ආණ්ඩුවේ අයට මොකද වෙන්නේ??අල්ලස් කොමිසමේ ලොක්කා මාධ්‍යට කෙලින් කිව්ව කථාව.
-
🔴මම NPP නායකත්ව මණ්ඩලෙත් ඉන්නවා."මට කටවහගෙන ඉන්න කිවුවා.!"ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක කළ,හෙළිදරව්ව.
-
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් පසු රැදවියන් 3කට වෙච්ච දෙයක් නෑ - විශේෂ හෙළිදරව්වක් !!


