පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳව සාකච්ඡාවට විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරන බව ඊයේ(09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය ඇමති, සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පෙබරවාරි මස 01 වැනිදා ජනාධිපතිවරයාට මෙම වාර්තාව ලැබුණ අතර මේ දක්වා කැබිනට් මණ්ඩලයේදී ඒ බව විශේෂයෙන් සාකච්ඡා කෙරී නොමැත.
පාස්කු ප්‍රහාරයේ වාර්තාව ගැන සාකච්ඡාවට නුදුරේම දිනය්ක්
නවතම වීඩියෝ
-
🚨හෝමාගම පොලිස් අත්අඩංගුවේදී රට දැක්ක ඉෂාර අවසන් ගමන් යද්දී ලහිරුගෙන් රටටම අනාවරණයක්??
-
සූර්ය බලශක්තිය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා - ඇමති සූර්ය බලශක්තියට ආයෝජනය කරන්නේ නැහැ
-
🔴ජනපති හා ලාල්කාන්ත ගැන විශේෂයෙන් කියූ තිත්තගල්ලේ හිමිගේ මාධ්‍ය හමුව
-
බලංගොඩ කස්සප හිමිටයි අපිටයි කිසිම දේශපාලන සම්බන්ධතාවයක් නැහැ -වයිරල් යන වීඩියෝව ගැන ඉන්දික කියන කතාව


