Sunday, September 13, 2026
Homeදේශීයකැම්පස් යන සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප්

කැම්පස් යන සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප්

රැකියාවක් ලද පසුව වසර 06කින් ගෙවා නිම කිරීමට හැකියාව ලැබෙන පරිදි, ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුත්තේ රුපියල් 500ක් ගෙවීමට අවකාශ ලබා දෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමට රජය ආරම්භ කර තිබේ.
සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව මෙම ලැප්ටොප් පරිගණක ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.

READ:   වසා දැමුණු කොළඹ කොටුව - යාපනය දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්