Tuesday, September 15, 2026
HomeදේශීයBREAKING - IMF යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් සම්මතයි

BREAKING – IMF යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් සම්මතයි

ත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් සහ විපක්ෂව ඡන්ද 25 ක් වශයෙන් ජන්දය ප්‍රකාශ කර තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් පැවැති විවාදයෙන් පසු අද (28) පාර්ලිමේන්තුවේදී එම යෝජනාව සඳහා ඡන්ද විමසීම සිදු කෙරුණා.

ඊට අදාළ විඩියෝ දර්ශන පහතින්,

file
READ:   BREAKING NEWS: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්